hi! i'm yeheni. We all find our exams a bit hard to tackle when it comes to last minute studying. You can't actually study in te last minute. Spare it for revision materials.
So tese are a few tips that I follow.
Arrange a schedule and keep up to it
Find out your studying style (Short note/ just-read/ infographics/etc.)
Use a study method- SQ3R/ PQ4R/ THIEVES method
Mind on the study not your phone.
Make studying a game
Quiz yourself after a session
Spare the last minute for the revision papers.
Sit for the exam. Relax and write!
There's a limitless number of ways for a successful studying. Refer this webpage for more!
https://www.mydegreeguide.com/how-to-study-tips/
good luck all for all future exams.
Yeheni Mahesha
මේ post එකෙන් මම කියන්නේ ඔයාට ඕනේ වෙයි කියල හිතන study tips කීපයක් ගැන.
මම යෙහෙනි. මේ තියන්නේ මමත් follow කරන tips ටිකක්.
$)Schedule එකක් හදා ගන්න. ඒක follow කරන්න.
$)ඔයාට ගැලෙපෙන style එක හොයාගන්න.
{අධ්‍යයන විලාසය සොයා ගන්න (කෙටි සටහන/ ඉන්ෆොග්රැෆික්ස්/ආදිය.)}
$)අධ්‍යයන ක්‍රමයක් භාවිතා කරන්න- SQ3R/ PQ4R/ THIEVES ක්‍රමය
$)පාඩම් කරනකොට phone එක නම් අයින් කරන්න.
$) පාඩම් කිරීම ක්‍රීඩාවක් කරගන්න.
$)session එකකින් පසු ඔයා question කරන්න.
$) Last minute එක past papers වලට වෙන් කරන්න.
$)Free එකේ exam එකට යන්න. නිදහස් මනසින් paper එක ලියන්න.
මේ කිව්වේ වැදගත්ම tips කීපයක් විතරයි. පාඩම් කරන ආකාර ගැන මේ වගේ වටිනා ක්‍රම ගොඩක් මේ website එකේ තියනවා. එකත් පොඩ්ඩක් බලන්නකෝ...
https://www.mydegreeguide.com/how-to-study-tips/
ඔයාලා හැමෝටම සියලුම ඉදිරි විභාග සඳහා සුභ පැතුම් එක් කරනවා!
-යෙහෙනි -