Loading...
This site is best viewed in a modern browser with JavaScript enabled.
Something went wrong while trying to load the full version of this site. Try hard-refreshing this page to fix the error.
O/L History and Buddhism Papers :- A question about how much you should write?
samith
ඉතිහාසය පේපර් එකේ 2 පත්‍රයේ ප්රශ්නවල 3 හා 4 අනුකොටස්වලට(ලකුණු 5හේ හා 6යේ ප්‍රශ්න) කොච්චර වගෙ ලියන්න ඔනද සාමාන්‍යයෙන්?
බුද්ධාගම පේපරෙත් 2 කොටසේ ප්‍රශ්නෙක 2 හා 3 අනුකොටස් වලට කොච්චර වගේ ලියන්න ඕනද?
Crucio [GD]
samith
This is why I hate History :/