ඉ සමර්පණ ගොනුවක් සුරක්ෂිත කිරීමේ දී එය,
B. HTML ගොනුවක් ලෙස සුරක්ෂිත කළ හැකිය C. Jpeg ගොනුවක් ලෙස සුරක්ෂිත කළ හැකිය. A. PDF ගොනුවක් ලෙස සුරක්ෂිත කළ හැකිය.
(1) A, C පමණි.
(2) A, B පමණි.
(3) B,C පමණි
(4) ඉහත සියල්ලම
උත්තරය දන්න කෙනෙක් කියන්න පුලුවන් ද?