shamika කොමස් subject එක හරියට කරගෙන යන්න ඕනෙ නම් YouTube එකේ "Comz Gura" කියලා ගහලා ඒ අයියා ගාව තියෙන 10/11 ඔක්කොම පාඩම් videos ටික බලන්න. සිරාවට මං මේ කියන්නෙ. ඔයා 10 ද 11 වසර ද කියලා මට දන්නේ නැහැ, හැබැයි මම 11 වසර එකෙක්. මට නම් මුල ඉඳලම කොමස් ගොඩ දාලා දුන්නෙ මේ අයියා තමා. 10 වසර 3rd term exam එකට ලකුණු 97% ක් තිබ්බා. ඇත්තටම එක පාරක් හරි ගිහිල්ලා බලන්න channel එක ලොකු උදව්වක් වේවි 😁