*විවිධ ග්රන්ථ හා ඒවායේ කතුවරුන්...✨️🖋*
බුත්සරණ - *විද්යාචක්රවර්තීන්*
පූජාවලිය - *මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හිමි*
සාහිත්‍ය විද්‍යාව - *මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර*
පියසේන ඇසූ ප්‍රශ්නයක් - *මොනිකා රුවන්පතිරණ*
සුනේත්‍රා - *ඩබ්ලිවු.ඒ.සිල්වා*
මීළග මීවිත - *රුවන් බන්දුජීව*
මං තනන්නෝ(නව යුගය) - *මහගම සේකර*
රතුරෝස මල - *ගුණදාස අමරසේකර*
සෙංකොට්ටං - *මහින්ද ප්‍රසාද් මස්ඉඹුල*
බුදුගුණ අලංකාරය. - *වීදාගම මෛත්‍රී හිමි*
සද්ධර්මරත්නාවලිය - *ධර්මසේන හිමි*
කිරුළ මුතු ලිහී - *රත්න ශ්‍රී විජේසිංහ*
ලංකා මාතා - *එස්.මහින්ද හිමි*
සොබාදහම හා ප්‍රේමය - *එච්.එම්.කුඩලිගම*
ලෙංචිනා මගෙ නංගියේ - *රත්න ශ්‍රී විජේසිංහ*
සංවාදය - *එච්.එම්.කුඩලිගම*
වැහි වළාකුළ - *කුමාරතුංග මුනිදාස*
හුනුවටයේ කතාව - *හිනරි ජයසේන*
කාව්‍යශේඛරය - *රාහුල හිමි*
වක්කඩ බදුමු - *ගුණදාස අමරසේකර*
සිනා කුමරි - *චන්දරත්න මානවසිංහ*
කුකුළු හැවිල්ල - *රැයිපියල් තෙන්නකෝන්*
මගේ රාජ්‍යය - *මායා රංජන්*
හැංගිමුත්තං - *විමල් දිසානායක*
අලුත ගෙනා මනාලිය - *ජී.බී.සේනානායක*
සක්වාලිහිණි - *මහගම සේකර*
අමාවතුර - *ගුරුළුගෝමී පඩිතුමා*
උපාසක අම්මා - *මාර්ටින් වික්‍රමසිංහ*
අසන් පතිනි දේවතාවි - *මොනිකා රුවන් පතිරණ*
සුනේත්‍රා - *ඩබ්. ඒ. සිල්වා*
ප්‍රියන්ත - *මාර්ටින් වික්‍රමසිංහ*
අමුතු ඉලන්දාරියා - *සුගතපාලද සිල්වා*
සුද්දිලාගේ කතාව - *සයිමන් නවගත්තේගම*
පොඩි මල්ලියෙ - *පරාක්‍රම කිරිඇල්ල*
පටිඝය - *පරාක්‍රම ඒකනායක*
කිනිහිරියා මල් - *සයිමන් නවගත්තේගම*
නන්දන ගීත - *එස්.මහින්ද හිමි*
කුණාටුව - *එච්.එම්.කුඩලිගම*
මළගිය ඇත්තෝ - *එදිරිවීර සර්ච්චන්ද්‍ර*
පබාවතී - *එදිරිවීර සරච්චන්ද්‍ර*
දහම් ගැට මාලාව - *වීදාගම මෛත්‍රී හිමි*
බිම් ගෙයි සිරකරුවා - *කේ.ජී.කරුණාතිලක*
රන් මකුණා - *කේ.ජී.කරුණාතිලක*
*💜 බුත්සරණ* - විද්යාචක්රවර්තීන්
*💜 පූජාවලිය* - මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හිමි
*💜 සාහිත්‍ය විද්‍යාව* - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
*💜 පියසේන ඇසූ ප්‍රශ්නයක්* - මොනිකා රුවන්පතිරණ
*💜 සුනේත්‍රා* - ඩබ්ලිවු.ඒ.සිල්වා
*💜 මීළග මීවිත* - රුවන් බන්දුජීව
*💜 මං තනන්නෝ(නව යුගය)* - මහගම සේකර
*💜 රතුරෝස මල* - ගුණදාස අමරසේකර
*💜 සෙංකොට්ටං* - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
*💜 බුදුගුණ අලංකාරය* - වීදාගම මෛත්‍රී හිමි
*💜 ප්රබුද්ධ* - මහගම සේකර
*💜 සද්ධර්මරත්නාවලිය* - ධර්මසේන හිමි
*💜 වන සටන* - කේ. ජයතිලක
*💜 හංස ගීතය* - මහගම සේකර
*💜 අතීරණය* - කේ. ජයතිලක
*💜 කිරුළ මුතු ලිහී* - රත්න ශ්‍රී විජේසිංහ
*💜 ලංකා මාතා* - එස්.මහින්ද හිමි
*💜 වන සරණ* - ඒ.පී.ගුණරත්න
*💜 සොබාදහම හා ප්‍රේමය* - එච්.එම්.කුඩලිගම
*💜 ලෙංචිනා මගෙ නංගියේ* - රත්න ශ්‍රී විජේසිංහ
*💜 මනෝමන්දිර* - මහගම සේකර
*💜 සංවාදය* - එච්.එම්.කුඩලිගම
*💜 වැහි වළාකුළ* - කුමාරතුංග මුනිදාස
*💜 උදය* - සිරි ගුනසිංහ
*💜 හුනුවටයේ කතාව* - හිනරි ජයසේන
*💜 කාව්‍යශේඛරය* - රාහුල හිමි
*💜 වක්කඩ බදුමු* - ගුණදාස අමරසේකර
*💜 සිනා කුමරි* - චන්දරත්න මානවසිංහ
*💜 කුකුළු හැවිල්ල* - රැයිපියල් තෙන්නකෝන්
*💜 මගේ රාජ්‍යය* - මායා රංජන්
*💜 හැංගිමුත්තං* - විමල් දිසානායක
*💜 අලුත ගෙනා මනාලිය* - ජී.බී.සේනානායක
*💜 ධීවරී* - කේයස්
*💜 සක්වාලිහිණි* - මහගම සේකර
*💜 අමාවතුර* - ගුරුළුගෝමී පඩිතුමා
*💜 උපාසක අම්මා* - මාර්ටින් වික්‍රමසිංහ
*💜 අසන් පතිනි දේවතාවි* - මොනිකා රුවන් පතිරණ
*💜 සුනේත්‍රා* - ඩබ්. ඒ. සිල්වා
*💜 ප්‍රියන්ත* - මාර්ටින් වික්‍රමසිංහ
*💜 අමුතු ඉලන්දාරියා* - සුගතපාලද සිල්වා
*💜 ජනේලය* - හෙන්රි ජයසේන
*💜 සුද්දිලාගේ කතාව* - සයිමන් නවගත්තේගම
*💜 පොඩි මල්ලියෙ* - පරාක්‍රම කිරිඇල්ල
*💜 පටිඝය* - පරාක්‍රම ඒකනායක
*💜 කිනිහිරියා මල්* - සයිමන් නවගත්තේගම
*💜 නන්දන ගීත* - එස්.මහින්ද හිමි
*💜 කුණාටුව* - එච්.එම්.කුඩලිගම
*💜 මළගිය ඇත්තෝ* - එදිරිවීර සර්ච්චන්ද්‍ර
*💜පබාවතී* - එදිරිවීර සරච්චන්ද්‍ර
*💜 දහම් ගැට මාලාව* - වීදාගම මෛත්‍රී හිමි
*💜 වජිර පබ්බත* - කේ.ජයතිලක
*💜 බිම් ගෙයි සිරකරුවා* - කේ.ජී.කරුණාතිලක
*💜 රන් මකුණා* - කේ.ජී.කරුණාතිලක
*💜 සද්දන්ත* - මහගම සේකර