🔖 *විරුද්ධ පද*
1.*සතුට = අසතුට*
2.*සත්පුරුෂ = අසත්පුරුෂ*
3.*ආශා = නිරාශා*
4.*ඉහත = පහත*
5.*උඩරට = පහතරට*
6.*කටුක = මධුර*
7.*කරදිය = මිරිදිය*
8.*කලංක = අකලංක*
9.*දීර්ඝායුෂ = අල්පායුෂ*
10.*දිනිඳු = තරිඳු*
11.*නියම් = අනියම්*
12.*අංග = අනංග*
13.*කම්පිත = අකම්පිත*
14.*අකර්මක = සකර්මක*
15.*කාල = විකාල*
16.*කුටිල = අකුටිල*
17.*කුළු = අකුළු*
18.*ඛාද්‍ය = අඛාදය*
19.*අගති = සුගති*
20.*චල = අචල*
21.*අචින්තක = සචින්තක*
22.*අතීත = අනතීත*
23.*තුල්‍ය = අතුල්‍ය*
24.*උත්තම = අදම*
25.*දීන = අදීන*
26.*ආතුර = අනාතුර*
27.*නියත = අනියත*
28.*පථ්‍ය = අපථ්‍ය*
29.*පරිණත = අපරිණත*
30.*අභිවෘද්ධිය = පරිහානිය*
31.*අලස = අනලස*
32.*සාධ්‍ය = අසාධ්‍ය*
33.*ධනවාදී = සමාජවාදී*
34.*නාගරිකයා = ගැමියා*
35.*නාථ = අනාථ*
36.*මුළා = නොමුළා*
37.*නූතන = පුරාතන*
38.*ප්රතිගාමී = ප්රගතිගාමී*
39.*අත්වැඩ = පරවැඩ*
40.*ප්‍රධාන = අප්‍රධාන*
41.*වාච්‍යාර්ථය = ව්‍යංගයාර්ථය*
42.*වාරය = අවාරය*
43.*වියත් = අවියත්*
44.*දුශ්ශීල = සුසීල*
45.*ලඝු = ගුරු*
46.*ළාමක = අළාමක*
47.*ව්‍යක්ත = අව්‍යක්ත*
48.*දින = අදීන*
49.*ඛණ්ඩ = අඛණ්ඩ*
50.*ජාතික = විජාතික*
51.*පැසසුම් = ගැරහුම්*
52.*විකසිත = මුකුලිත*
53.*ජනක = ජනනී*
54.*සුභික්ෂ = දුර්භික්ෂ*
55.*සුළුතරය = බහුතරය*
56.*තොග = සිල්ලර*
57.*සුකෘත = දුෂ්කෘත*
58.*සුභාෂිත = දුර්භාෂිත*
59.*ස්නිග්ධ = කර්කෂ*
60.*ස්වාධීන = පරාධීන*
61.*ආගමන = විගමන*
62.*මධුර = කටුක*
63.*ලුප්ත = අලුප්ත*
64.*සජාතීය = විජාතීය*
65.*සුමේධ = දුර්මේධ*
66.*මිහිතල = ගුවන්තල*
67.*කෘෂ්ණ = ශුක්ල*
68.*ගිම්හාන = වස්සාන*
69.*මිල = අමිල*
70.*විචාර = අවිචාර*
71.*සංයම = අසංයම*
72.*ව්‍යාධි = නිර්ව්‍යාධි*
73.*ප්‍රයෝජන = නිෂ්ප්රයෝජන*
74.*මුසු = නොමුසු*
75.*හුරු = නුහුරු*
76.*ආර්ය = අනාර්ය*
77.*උල්ලංඝනය = අනුල්ලංඝනය*
78.*කඨින = මෘදු*
79.*පසසනවා = ගරහනවා*
80.*බරපතල = සැහැල්ලු*
81.*යටිකුරු = උඩුකුරු*
82.*සම්ප්‍රයෝග = විප්‍රයෝග*
83.*සම්ප්‍රයුක්ත = විප්‍රයුක්ත*
84.*මර්දනය = වර්ධනය*
85.*තර = කෘෂ*
86.*භව්‍ය = අභව්‍ය*
87.*අධ්‍යයන = අනධ්‍යයන*
88.*නම්ය = අනම්‍ය*
89.*අදර = අනදර*
90.*අගාරික = අනගාරික*
91.*කැප = අකැප*
92.*උපද්‍රව = නිරුපද්‍රව*
93.*ඌන = අනූන*
94.*ඒකාධිපති = ප්රජාතන්ත්රවාදී*
95.*උක්ත = අනුක්ත*
96.*ප්‍රවීණ = ආධුනික*
97.*ආචාර = අනාචාර*
98.*අස්වාමික = සස්වාමික*
99.*සදෘෂ = අසදෘෂ*
100.*සහනය = අසහනය*