*ඉතිහාසය. ( Grade 10 / 11)*
🟣 *පංච මහා වාද.*
1.)බංඩෝ = බද්දේගම
2.)වරෙන් = වරාගොඩ
3.)උඩන = උදන්විට
4.)ගමේ = ගම්පොළ
5.)පාටියට = පානදුරා
🟣 *පෘථිගීසි ලංකාවට ගෙන ආ සටන්.*
1.)මුදිත = මුල්ලේරියා
2.)දම්මි = දන්තුරේ
3.)බලන්න = බලන
4.)රඹුටන් = රන්දෙනිවෙල
5.)ගන්න = ගන්නෝරු
🟣 *පෘථිගීසි සටන් නායකයෝ.*
1.)අ = අපොන්සුද ලසර්දා
2.)පේ = පේරෝ ලෝපේස්ද සූසා
3.)දොරේ = දොන් ජෙරනිමේද අසවේදු
4.)කොක්ක = කොන්ස්තන්තිනූද සා
5.)දිරලා = දියෝගුද මේලෝ ක්රැස්තෝ
🟣 *ලංකාවට පැමිණි මිෂනාරි සංවිධාන.*
1.)ලන්ඩන් = ලන්ඩන්
2.)බෑණා = බැප්ටීස්ට්
3.)වෙස්වලාගෙන = වෙස්ලියන්
4.)ඇමරිකාවට ගිහින් = ඇමරිකන්
5.)චාමර = චර්ච්