*🌀 බුද්ධ දර්මය*
*💠තෙරුවන ගුණ හැඳින ගනිමු*
🔅 තෙරුවන් නම් ,
බුද්ධ රත්නය
ධම්ම රත්නය
සංඝ රත්නය
🔰 තුනුරුවන් ගුණ විසි හතර නම්,
01. බුද්ධ රත්නය
02. ධම්ම රත්නය
03. සංඝ රත්නය
*බෞද්ධයෙකු වීමේ පළමු පියවර වන්නේ :*
⭕ තෙරුවන් සරණ යාමයි
⭕ තෙරුවන් ගුණ කෙරෙහි ඇති කර ගන්නා පැහැදීම *ශ්රද්ධාවයි*
⭕ ශ්රද්ධාවත් ප්‍රඥාවත් මුල් කරගෙන අප තෙරුවන් සරණ යා යුතුය
*ශ්‍රාද්ධා වර්ග දෙක වන්නේ ,*
(i) අමූලික ශ්‍රද්ධාව
(ii) ආකාරවතී ශ්‍රද්ධාව
*බුදුන් වහන්සේගේ ගුණ නවයකි*
*01. අරහං*
♦️සියලු කෙලෙස් නැති කළ බැවින්
♦️රහසින්වත් පව් නොකළ බැවින්
♦️සියලු පූජා වලට සුදුසු බැවින්
*02. සම්මා සම්බුද්ධෝ*
♦️චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි බැවින්
♦️අතීත, වර්තමාන, අනාගත කාල තුන ගිසි අයුරිත් දැකීම
♦️ගුරු උපදේශයන් නැතිව ලොව යථා තත්ත්වය අවබෝධ කළ බැවින් ය.
*03.විජ්ජාචරණ සම්පන්නෝ*
♦️පසළොස් චරණ ධර්ම පිළිබඳ අවබෝධය තිබීම (අෂ්ට විදුණැන පිළිබඳ අවබෝධය)
*04. සුගතෝ*
♦️සංසාර දුක අවබෝධ කරගෙන ලෝක සත්ත්වයාට දේශනා කළ බැවින්
*05.ලෝකවිදූ*
♦️තුන් ලොවේ ඇති තොරතුරු ගියම අයුරින් දැන ගැනීම
♦️ත්රිලක්ෂණය මනාව අවබෝධ කර ගැනීම
♦️පිවිතේ යථා ස්වභාවය ලෝක සත්ත්වයාට දේශනා කිරීම
*06. අනුත්තර පුරිස ධම්ම සාරථි*
♦️නොහික්මුණු සතුන්, මිනිසුන්, යක්ෂයන් භික්මීම
♦️ලොව බුදුන් රදුන්ට ගුණයෙන්, රූපයෙන් සමාන කෙනෙකු නැති බව
*07.සත්ථා දේව මනුස්සානං*
♦️දිව්‍ය. මනුෂ්‍ය, බ්‍රාහ්මණ ලෝක සත්ත්වයාට ගුරුවරයා වීම
♦️සත්ත්වයා භව කතරින් එතෙර කිරීම
♦️සියලු සත්ත්වයාට ලෞකික සුවය මෙන්ම ලෝකෝත්තර සුවයට මාර්ගය පෙන්වා දීම
*08. බුද්ධෝ*
♦️තම නැණින් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ගෙන ඉතා කරුණාවෙන් යුක්තව ලෝක සත්ත්වයාට දේශනා කිරීම
_*
*_
♦️ධර්මය කොටස් වලට බෙදා ලෝක සත්ත්වයාට අවබෝධ කර දීම
♦️දසමාර සේනාව පරාජය කිරීම
♦️මෝහය නැමැති අඳුර දුරු කිරීම