Grade 11
History lesson 08
Short note
*ලෝක මහා සංග්රාම හා සම්මුතීන්⚜️❗*
================================
*⭕පළමු ලෝක සංග්‍රාමයට බලපෑ සාධක*
⚡ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේ දී , ප්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත් වීම
⚡ජර්මන් අධිරාජ්‍යයා වූ දෙවන විලියම්ගේ ක්‍රියාකලාපය
⚡යටත් විජිත සඳහා වූ තරගය
⚡අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම
⚡ප්‍රංශය යුරෝපය තුළ තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය
⚡ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරුන් ඝාතනය කිරීම
*🚫පළමුවන ලෝක යුද්ධයට සම්බන්ධ වූ රටවල්*
"මිත්‍ර පිලේ රටවල්
"මධ්‍යම බලවතුන්ගේ රටවල්
*❕මිත්‍ර පිලේ රටවල්*
🔅ප්‍රංශය
🔅රුසියාව
🔅ඇමරිකා එක්සත් ජනපදය
🔅මහා බ්‍රිතාන්‍යය
( ප්‍රංශ රුපියලක් ඇති👻👆)
*❕මධ්‍යම බලවතුන්ගේ රටවල්*
🔅ජර්මනිය
🔅ඔස්ට්‍රියාව
🔅තුර්කිය
🔅බල්ගේරියාව
🔅හංගේරියාව
(ජයන්ත ඔන්න තුඩුගල බස් එක හරි👻👆)
*🎯පළමුවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල*
✨මධ්‍යම බලවතුන් පරාජයට පත් වී මිත්‍ර බලවතුන් ජය ගැනිම
✨ගිනි අවි භාවිත කිරීම හේතුවෙන් අති විශාල ජීවිත හා දේපල හානියක් සිදු වීම
✨වර්සෙල්ස් ගිවිසුම ඇති වීම
✨යුරෝපයේ පැවති ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටීම
✨යුරෝපය ආර්ථික පරිහානියකට මුහුණ පෑම
✨අනාගතයේ මෙවැනි ව්‍යවසනයකින් ලෝකය ආරක්ෂා කරගැනීමට ජාතීන්ගේ සංගමය නම් ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීම
*❗දෙවන ලෝක මහා සංග්‍රාමය*
🖇️ *ආරම්භය:* 1939 සැප්තැම්බර් 01
🖇️ *අවසානය* :1945 අගෝස්තු
*යුද්ධයේ පාර්ශවකරුවන්:*
•මිත්‍ර බලවතුන්:
(ඇමරිකා එක්සත් ජනපදය,ප්‍රංශය ,බ්‍රිතාන්‍ය, රුසියාව )
•අක්ෂ බලවතුන් :
(ජර්මනිය , ඉතාලිය, ජපානය)
🖇️ *ආසන්නතම හේතුව* : ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම
🖇️ *වෙනත් හේතු* :
📌ඇඩොල්ෆ් හිට්ලර්ගේ ක්‍රියාකලාපය
📌බෙනීටෝ මුසෝලිනීගේ ක්‍රියාකලාපය
📌ජපානයේ ක්‍රියාකලාපය
📌ජාතීන්ගේ සංගමයේ දුර්වලතා
*🥀දෙවන ලෝක යුද්ධයේ ව්‍යාප්තිය*
✨ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම
✨රුසියාව යුද්ධයට සම්බන්ධ වීම
✨ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයේ කොටස්කරුවෙකු වීම
*⭕දෙවන ලෝක යුද්ධයේ ප්‍රථිපල*
✨අක්ෂ බලවතුන් පරාජය වීම
✨ලොව විශාලතම මිනිස්, දේපළ සංහාරය සිදු වීම
✨මාර්ෂල් සැලැස්ම ක්‍රියාත්මක කිරිම
✨ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව ලෝක බලවතුන් වීම
✨යටත් විජිතවලට නිදහස ලැබීම
*එක්සත් ජාතින්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු🌻*
✨ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම
✨ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනය කිරීම
✨මානව අයිතිවාසිකම් හා මූලික නිදහස තහවුරු කිරීමෙහි ලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම
*එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය🍃*
💐මහා මණ්ඩලය
💐ආරක්ෂක මණ්ඩලය
💐ආර්ථික හා සමාජීය මණ්ඩලය
💐භාරකාර මණ්ඩලය
💐ජාත්‍යන්තර අධිකරණය
💐මහ ලේකම් කාර්යාලය
*වර්තමාන ලෝක සාමය රැකීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගත හැකි ක්‍රියාමාර්ග🍂*
✨ආර්ථික සම්බාධක පැනවීම
✨න්‍යෂ්ටික අවි තැනීම සීමා කිරීම හා පාලනය කිරීම සඳහා කටයුතු කිරීම
✨සාම සාධක හමුදාව යෙදවීම