Grade 11
History lesson 07
Short note🥳💗
*ලෝකයේ කැපී පෙනෙන විප්ලව* 🎯🚩
================================
*💠 ඇමරිකන් විප්ලවය*
"නියෝජනයක් නැත්නම් බදු ත් නැත."
♦️ ඇමෙරිකානු නිදහස් ප්රකාශනයක් ඇති විය.
(එංගලත්වයෙන් වෙන් වූ නිදහස් රාජ්‍යයක් බව)
♦️1783 පැරිස් සෑම ගිවිසුම ඇති කර ගැනීම.
(ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස පිළිගැනීම.)
*💠 ප්‍රංශ විප්ලවය*
🔆 16 වන ලුවී රජුගේ ක්‍රියා කලාපය නිසා ඇති විය.
🪄ප්‍රංශය පාලනය කළ රාජ වංශය,
බුර්බෝන් රාජ වංශය
*♨️ රාජ්‍ය නම් මම යි.*
: 14 වෙන ලුවී රජු
*බැස්ටීලය* නම් බන්ධනාගාරය ඇති කිරීම,
: 16 වන ලුවි රජු
*🌀 එකල රජයෙන් අය ප්‍රධාන බදු*
ටේල් බද්ද = නිවාස හා ඉඩම්වලින්.
ගැබෙල් බද්ද = ලුණුවලින්
කැපිටේෂන් බද්ද = සෑම පුරවැසියෙක්ම ගෙවිය යුතු විය.
*🔱 ප්‍රංශ විප්ලවය ඇති කිරීම කෙරෙහි චින්තන පළ කළ දාර්ශනිකයන්*
🎖️ මොන්ටෙස්කියු = නීතියේ සාරය
🎖️ රූසෝ = සමාජ සම්මුතිය (ස්වාධිපත්‍යය)
🎖️ වෝල්ටයාර් = "ඔබ භුක්ති විදින වරප්‍රසාද අන් අයටත් භුක්ති විඳීමට ඉඩදෙන්න."
♦️ ටෙනිස් පිටියේ දිවුරුම මීට අදාල ව ඇති විය.
*💠 රුසියන් විප්ලවය*
"සාමය , ඉඩම් , ආහාර"
🪄 රුසියාව පාලනය කළ රාජ වංශය,
සාර් රාජවංශය
*රුසියන් විප්ලවය ඇතිවීමට ප්‍රධාන හේතු 3️⃣*
♨️ රාජාණ්ඩුව දූෂිත වීම.
♨️ බදු අසාධාරණ ලෙස වැඩි කිරීම.
♨️ කම්කරුවන්ගේ ශ්‍රම සූරා කෑම.
*☪️ බොල්ෂෙවික් පක්ෂය*
= V I ලෙනින්
*ලෙනින්ගේ ප්රකාශනය*
"මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇත."
🌀 ඒ අනුව ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍යය සෝවියට් දේශය විය. 🙂
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️