ICT - 10 ශ්‍රේණිය
*04. තාර්කික ද්වාර*
□___________________□
🎀තාර්කික ද්වාර කොටස් 2කට බෙදේ.
`●මූලික තාර්කික ද්වාර`
`●සංයුක්ත තාර්කික ද්වාර`
🎀 මූලික තාර්කික ද්වාර කොටස් 3කි.
`●AND ද්වාරය`
✨බූලිය ප්රකාශනය:- Q=A.B
`●OR ද්වාරය`
✨බූලිය ප්රකාශනය:- Q=A+B
`●NOT ද්වාරය`
✨බූලිය ප්රකාශනය:-
__
Q=A` / Q=A
🎀සංයුක්ත තාර්කික ද්වාර කොටස් 2කි.
\`●NAND ද්වාරය\`
✨බූලිය ප්රකාශනය:-
____
Q=(A.B)
\`●NOR ද්වාරය\`
✨බූලිය ප්රකාශනය:-
____
Q=(A+B)