Agri
G_10/11
Exam points
*වී වගාව 🌾*
#සහල් 100g ක කාබෝහයිඩ්රේට් 77g, ප්‍රෝටීන 8g, මේදය 0.6 g අඩංගු වේ..
#ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන වී වර්ගය ඉන්ඩිකා වේ..
#ශ්‍රී ලංකාවේ මධ්‍යම වී අභිජනන මධ්‍යස්ථානය බතලගොඩ පිහිටුවා ඇත.
#පසු කාලීනව වී ප්‍රාදේශීය මට්ටමින් ද වී අභිජනනය ආරම්භ විය.
🍃බතලගොඩ ප්‍රභේද (Bg)
🍃බෝඹුවල ප්‍රභේද (Bw)
🍃ලබුදූව ප්‍රභේද (Ld)
🍃අම්බලන්තොට ප්‍රභේද (At)
*පාරම්පරික වී ප්‍රභේද*
💐මඩතවාලු
💐කුරුළු තුඩ
💐කළු හීනටි
💐සුවඳැල්
💐පච්ච පෙරුමාල්
💐රත්දැල්
*වී වගාවට අවශ්‍ය පරිසර සාධක*
🌻පස
🌻ජලය
🌻ආලෝකය
🌻උෂ්ණත්වය
*වී වගාව සඳහා භාවිතා කළ හැකි කාබනික පොහොර*
°පිදුරු
•ගොම පොහොර
°දහයියා අඟුරු
•කොළ පොහොර
*වී වගාවට බහුලව වැළඳෙන රෝග🥀*
•කොළ පාලුව
•කොපු අංගමාරය
•බැක්ටීරියා කොළ අංගමාරය
•කහවන් කුරු වීම