*👀 Sinhala exam points 🪄*
*_10 , 11 සිංහල පෙළපොත් වල හමුවන ග්රන්ථ සහ ඒවායේ කතුවරු_*
📚📚🖊️✒️👨🦰
*_1st part 〽️*
1. පෑදී දියට බොරදිය = ඒ වී සුරවීර
2. කාටත් මා එපා වෙලා = ඒ වී සුරවීර
3. සද්ධර්මාලංකාරය = දෙවන ධර්ම කීර්ති හිමි
4. සක්වා ලිහිණි = මහගමසේකර
(දුකට කියන කවි සීපද නෑනා මස්සිනා ප්‍රේමය)
5. සාහිත්‍ය විද්‍යාව = එදිරිවීර සරච්චන්ද්‍ර
6. ප්රබුද්ධ = මහගම සේකර
7. සෙන්කොට්ටන් = මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
8. සිංහල සාහිත්‍යයේ නැගීම = මාර්ටින් වික්‍රමසිංහ
9. කව් සිළුමිණ = දෙවන පරාක්‍රමබාහු රජු
10. වැහි වළාකුළ = කුමාරතුංග මුණිදාස
11. වක්කඩ බදිමු = ගුණදාස අමරසේකර
12. උදය = සිරී ගුණසිංහ
13. සුනේත්‍රා = W.A. සිල්වා
14. කාව්‍යශේඛරය = රාහුල හිමි
15. අසන් පත්තිනි දේවතාවි = මොනිකා රුවන් පතිරණ
16. හුණුවටයේ කතාව ක් = හෙන්රි ජයසේන
17. පියසේන ඇසූ ප්‍රශ්නයක් = මොනිකා රුවන් පතිරණ
18. සැළලිහිණි සංදේශයේ = රාහුල හිමි
19. හංස සංදේශයේ = වීදාගම මෛත්‍රී හිමි
20. බුත්සරණ = විද්‍යා චක්‍රවර්තී
21. ගම අමතකයි = මහගමසේකර
22. සිනා කුමරි = චන්ද්‍රරත්න මානවසිංහ
23. කුකුළු හැවිල්ල= රැයිපියල් තෙන්නකෝන්
24. අලුතෙන් කෙනා මනාලිය = ජී.බී.සේනානායක
25. මගේ රාජ්‍ය = මායාරංජන්
26. හැංගිමුත්තන් =විමල් දස නායක
27. ධීවර ගීතය = කේයස්
28. ශේක්ස්පියර් හැඳින්වීම = ජී බී හැරිසන්
29. වාසනාවන්ත සහ කාලකන්නී පවුල් = ඇල් අයිසෙක් ද සිල්වා
30. මීනා = සයිමන් ද සිල්වා