*✨ `09. උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව` ✨*
\`I කොටස\`
*👉🏻 මූලික කරුණු :*
*🌸 යුගය : දඹදෙණි යුගය*
*🌸 රාජ්‍ය පාලකයා : දෙවන පරාක්‍රමබාහු රජු*
*🌸 උපුටා ගත් ග්‍රන්ථය : සද්ධර්ම රත්නාවලිය*
*🌸 කර්තෘ : ධර්මසේන හිමි*
*🌸 අඩංගු කතා ගණන : 310*
*🌸 සද්ධර්මරත්නාවලියේ ශෛලිය : බණ කතා රීතිය*
*🌸 සද්ධර්මරත්නාවලිය ලිවීමට පාදක වූ ග්‍රන්ථය : බුද්ධඝෝෂ හිමිගේ ධම්මපදට්ට කථාව*
*🌸 සමකාලීන නිර්මාණ : පූජාවලිය , කව්සිළුමින , සිදත් සඟරාව*
*🌸 සමකාලීන පඬිවරු : මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමි , දෙවන පැරකුම්බා රජු*
*🌸 සද්ධර්ම රත්නාවලිය යන්නෙහි අර්ථය : ධර්මය නැමැති රුවන් ඇමිනූ මාලය*
*🌸 සද්ධර්ම රත්නාවලියෙහි 256 වන කතාව "උග්ගසේන සිටුපුත්තගේ වස්තුව" නම් වේ.*
*01. `ධර්මසේන හිමියන්ගේ කතා කීමේ කලාවේ විශේෂත්වය` පිළිබඳ පැහැදිලි කිරීම*
*"තව ද උගනිතත් නිරවද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ම ඓහලෞකික ප්‍රයෝජනයක් මුත් පාර ලෞකික ප්‍රයෝජනයක් නැති නියාව..."*
*"පැසුණු ගොයම් මුල් වූවා සේ දුක් ගෙන උගත් ශිල්පය සිස් වී ය..."*
*"මේ හැම මා අරභයා කිය වූ දෑ ?"*
*"එසේ ය , අනික් කාට කියම් ද ?"*
*02. `චරිත නිරූපණය` පිළිබඳ පැහැදිලි කිරීම.*
*"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමී, සිතා..."*
*"ගැල් රඳවාලා හුන් තැන දී ගොන්ට තණ ගෙනවුත් ලති. කෙලි ලළු පෑ ඇවිදි තැන ලත් දෙයක් යන එන තැනට අදිති."*
*▪ උපහාසය*
*"ම දුව විකුණන්නා නැත. රන් හැර ගෙන නොදෙමි."*
*"ගැල් රකින්නවුගේ පුත"*
*"බර උසුලන්නවුගෙ පුත"*
*"කුමකුත් නොදත්තවුගෙ පුතැ"*
යි කිය කියා නළවයි.”*
*▪ අනුකම්පාව*
*"තොප නිසා විද්ධත් වූවා මඳින් නපුරුත් ඇසුව මනා ද?..."*
*"මේ නුවරට මා ආදියෙන් පානා කෙළි බලන්නෝ නැත."*