*`01. සතර කන්මන්ත්‍රණය`✨*
*👉🏻 මූලික කරුණු :*
🍁 යුගය : කුරුණෑගල (සතරවන පණ්ඩිත පරාක්‍රම රජ දවස)
🍁රචකයා : බහු කර්තෘ මණ්ඩඩලයක්
🍁අනුග්‍රහය : වීරසිංහ පතිරාජ ඇමති
🍁 මූලාශ්‍ර කර ගත් ග්‍රන්ථය : පාලි ජාතකට්ඨකථාව
🍁 රචිත පරිවාර ග්රන්ථ
➢ ජාතක කතා : උම්මග්ග ජාතකය, එළු උමිංදාව, උම්මදන්ති ජාතකය
➢ ගී කාවය : මුවදව්දාවත, සසදාවත, කව්සළුමිණ
➢ කාවය ග්රන්ථ : ගුත්තිල කාවය, කාවයකේඛරය, වෙස්සන්තර ජාතකය
🍁උපුටා ගැනීම : උම්මග්ග ජාතකය
🍁රචනා කිරීමට අරමුණ : මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමට
*`විචාර සදහා උදාහරණ :`*
*01. `මහෞෂධ පණ්ඩිතයන්කග් උපාය කෞෂලය` පිළිබඳ පැහැදිලි කිරීම*
• “ඇතුළු නුවර හුන් දිළිඳුන් පිටත් කරවා පිටි නුවර ලැවූ සේක. පිටි රටින් දනවුවලින් සතර වාසල නියම්ගම් සතරින් වස්රාභරණ ධනධානයාදීන් සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්වූ සේක.”
• “පින්වත්නි, තොපි හැම ‘සතුරෝ වටලා ගත්තෝ වේදැ’ යි නොසතා මල් ගඳ විලවුන් හා අටලෝස් වර්ගයේ...”
• “සැට රියන් උණ දණ්ඩඩක් ගේන්වා...” “අනුප්රාකාර යැයි කියන ලද පදනම් මුඳුකන් කලල් අතුරුවා, ඊ පිට වී ඉස්වාලූ කස්ක.”
• “නැගී සටුව! ආචාරීනි, නැගී සටුව! ආචාරීනි, මම බාලයමි; තොපගේ මුනුබුරු තරමට ඇත්තමි.”
*2. `කේවට්ට චරිතය හාසයයට හා උපහාසයට ලක් කරන ආකාරය` පිළිබඳ පැහැදිලි කිරීම*
• “සාල්ලක ලාලා පාතට බානා කේනකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා, ‘කිමක් දැ’ යි කට දල්වා ගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඬක් හෙළා...”
• “මහෞෂධ පණ්ඩිතයන් දැන් එතී, දැන් එතී, මහ බෝසතාණන් වහන්සේ වඩනා පෙර මඟ කර ඔසව ඔසවා, බලා ගෙන සිටීමෙන් කොක් කරක් සේ දික් වූ කර ඇති වූහ.”
• “නැගී සිටුව! ආචාරීනි, නැගී සිටුව ආචාරීනි, මම බාලයමි; තොපගේ මුනුබුරු තරමට ඇත්තෙමි. මා නොවඳුව” යි කිය-කියා මුඛය හා නළල පෙරළ පෙරළා කොරසඩි බිම උලා...”
• “අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ට අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල...”
*3. `භාෂා රීතිය`*
• “ගන්ධදාම පුෂ්පදාමාවලම්බීත නා නා වර්ණ විතාකනෝපලක්ශිත අලන්කෘත...”
• “සාල්ලක ලාලා පාතට බානා කෙනකුන් මෙන්”
• “සිංහකයකු විසන් රක්නා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන්”
•“කැටක් ගෙන කපුටු රැසක් පලවන එකක්හු
මෙන්”
•“කෙසරු සලා විදහා කිළිපොලන්නා වූ සිංහ රාජකයකු සේ ”
• “දේවයන් වහන්ස, කොට පිය යුතු කථාවක් ඇතැයි කීහ. රජ්ජුරුවෝ, කියව ආචාරිනීයි කීහ. දේවයන් වහන්ස, ඇතුළු නුවර දී රහස් කියන්නට නොපිළිවන. මඟුල් උයනට යම්හ.”
• “දුෂ්ට වූ කේවට්ටයා අසු නැගී, කටින් ලේ දම-දමා නළලේ ලේ පිස-පිසා දුවන්නේ ය.”
• “ඒ තෙමේ හඬමින් මසු දාස ඕ හට දුන්නේය. එවෙලේහි රජ්ජුරුවෝ ද අමාත්‍යයෝ ද සතුටුවැ සාධුකාර දුන්හ.”
• “ඒ කේවට්ටාචාරී එක් දවසක් තුමූ අලුයම් වේලෙහි පිබිද...”
• “රන් සැත් රන් පොරෝදු ආදී හස්ත්යලංකායෙන්...”
• “සාල්ලක ලාලා පාතට බානා කෙනකුන් මෙන්...”
• ”නැගී සිටුව! ආචාරීනී, නැගී සිටුව! ආචාරීනී, මම බාලයෙමි. තොපගේ මුනුබුරු තරමට ඇත්තේමි. මා නොවඳුව” යි කියකියා මුඛය හා නලළ පෙරළ පෙරළා කොරසැඬි බිම උලා...”
• “එක් දවසක් මිනිසෙක් සාල් නැළියක් ද බත් මුළක් ද මසුරන් දහසක් ද හැරගෙන...”
*4. `අවස්ථා හා සිද්ධි නිරූපණය `*
• “උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයේදී, සාල්ලක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා ‘කිමක් දැ’ යි කට දල්වා උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඬක් හෙළා...”
• “යමුගුරු බා ලා සියලු රා මස් පිරූ සැළවල් බිඳ තූ තූ කොට පියා වහා රා මස් අවුළු විසුරුවා නොකෑ හැකි පරිද්ධදේන් කොට දිවීමේන් ගොස් සේනා මධ්‍යයට වැද,...”
• “මහෞෂධ පණ්ඩිතයන් ‘දැන් එතී, දැන් එතී’ මහ බෝසතුන් වඩනා පෙර මඟ කර ඔසව ඔසවා, බලා ගෙන සිටීමෙන් කොක් කරක් සේ දික් වූ කර ඇති වූ සේක.”
• “නැගී සිටුව! ආචාරීනි, නැගී සිටුව! ආචාරීනි, මම බාලයෙමි; තොපගේ මුනුබුරු තරමට ඇත්තෙමි. මා නො වඳුව” යි කිය-කියා මුඛය හා සමග නලළ පෙරළ පෙරළා කොරසැඬි බිම උලා...”
• “කේවට්ටයා අසු නැඟී, කටින් ලේ දම-දමා නලලේ ලේ පිස-පිස දිවන්නේ ය.”