*_රුධිර සංසරණ පද්ධතිය_*
♦️රුධිර සංසරණ පද්ධතිය යනු,
ශරීරය පුරා රුධිරය රැගෙන යන සංකීර්ණ පද්ධතියකි.
♦️මෙම පද්ධතිය ශරීරයේ සියලුම අවයවවලට අවශ්‍ය,
• ඔක්සිජන්
• පෝෂ්‍ය පදාර්ථ
• හෝර්මෝන
ලබා දෙයි.
♦️අපද්‍රව්‍ය, කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කරයි.
*🩸රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන කොටස් 2⃣ :*
*1⃣ රුධිර සෛල (දේහානු)*
රතු රුධිරානු
සුදු රුධිරාණු
රුධිර පට්ටිකා
*2⃣ රුධිර ප්ලාස්මය*
*⭕ රතු රුධිරාණු*
*⭕ සුදු රුධිරානු*
විෂබීජ භක්ෂණය කරමින් ආසාදන වලින් ආරක්ෂා කරයි.
*⭕ රුධිර පට්ටිකා*
රුධිර කැටි ගැසීමට උපකාරී වේ.
*⭕රුධිර ප්ලාස්මය*
රුධිරයේ ද්‍රව අංශය වන අතර, පෝෂ්‍ය පදාර්ථ, හෝර්මෝන සහ අපද්‍රව්‍ය රැගෙන යයි.
*හෘදය 🫀*
🔅 ශරීරයේ ප්‍රධාන පොම්පය වේ.
🔅 කොටස් හතරකින් යුක්ත වේ: ඉහළ කොටස් කර්ණිකා වන අතර , පහල කොටස් කෝෂිකා ලෙස හඳුන්වයි. (වම් කර්ණිකාව , වම් කෝෂිකාව , දකුණු කර්ණිකාව , දකුණු කෝෂිකාව)
*💢 රුධිර නාල*
💠 ධමනි
හෘදයෙන් රුධිරය ශරීරයට රැගෙන යයි.
💠 ශිරා
ශරීරයෙන් රුධිරය හෘදයට රැගෙන එයි.
💠කේශනාල
ධමනි සහ ශිරා අතර සම්බන්ධයක් සපයයි.
*රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවන් :*
*〽️ ප්‍රාථමික සංසරණය*
• හෘදයේ දකුණු පැත්තෙන් රුධිරය පෙනහළු වෙත රැගෙන යන අතර, එහිදී ඔක්සිජන් ලබා ගනී.
• ඔක්සිජන් සහිත රුධිරය හෘදයේ වම් පැත්තට ආපසු එයි.
*〽️ ද්විතීයික සංසරණය*
• හෘදයේ වම් පැත්තෙන් ඔක්සිජන් සහිත රුධිරය ශරීරයේ සියලුම අවයව වෙත රැගෙන යයි.
•ඔක්සිජන් රහිත රුධිරය හෘදයේ දකුණු පැත්තට ආපසු එයි.
• මෙම පද්ධතිය ශරීරයේ සෞඛ්‍යය සහ ක්‍රියාකාරීත්වය සඳහා අතිශයින්ම වැදගත් වේ.
*රුධිර සංසරණය ආශ්රිත රෝග*
💉 ඇතරෙස්ක්ලෝරෝසියාව
💉 අධ්‍යාතතිය
💉 මන්දාතතිය
💉 ත්‍රොම්බෝසිය
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️