*🤍අනගාරික ධර්මපාලතුමාගේ සේවාවන්*
✨ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු වීම.
✨ සිංහල බෞද්ධයා පුවත්පත ඇරඹීම
✨ බුද්ධගයාව බේරා ගැනීම
✨ මහා බෝධි සමාගම පිහිටුවීම
✨ මත් පැන් හා ගව මස් පරිභෝජනයට එරෙහිව හඬ නැගීම
🤍 අනගාරික ධර්මපාලතුමා ආරම්භ කළ පාසල්
✨ *කොට්ටාව ධර්මපාල විද්‍යාලය*
✨ *කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය*
🌻 ධර්මපාලතුමන් පැවිදි වීමෙන් පසු ලද නාමය - *සිරි දේවමිත්ත හිමි*
🌻 අනුරාධපුරයේ බෞද්ධ පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ - *වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා*
🌻 මධ්‍යසාර භාවිතයෙන් සිදු වන අයහපත නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කළේ - *ජෝන් ද සිල්වා මහතා*
🤍 හින්දු ආගමික පුනරුදයේ කැපී පෙනෙන නායකයින්
✨ *ආරුමුග නාවලර්තුමා*
✨ *පොන්නම්බලම් අරුණාචලම් මහතා*
✨ *පොන්නම්බලම් රාමනාදන් මහතා*
🌻ආරුමුග නාවලර්තුමා විසින් ආරම්භ කළ පුවත්පත - *උදයභානු*
🌻ආරුමුග නාවලර්තුමා විසින් ආරම්භ කළ පාසල්
✨ *යාපනයේ ශිවන්ගල විද්‍යාලය*
✨ *ශෛව ප්‍රකාශ විද්‍යාලය*
🤍 ඉස්ලාම් පුනරුදයේ කැපී පෙනෙන චරිත
✨ *සිද්දි ලෙබ්බේ මහතා*
✨ *ටී.බී.ජයා මහතා*
🌻 ඉස්ලාම් ආගම නගා සිටුවීමට මෙහි පැමිණි ඊජිප්තු නායකයා - *බරාබි*
🌻 සිද්දි ලෙබ්බේ මහතා ආරම්භ කළ පුවත්පත - *තෙශිසන්*
🌻 මරදානේ සහිරා විදුහල ආරම්භ කළේ - *සිද්දි ලෙබ්බේ* *මහතා*