History lesson 04
Short note💗💐
*🍃ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය*
🍂 කොමිසමේ නාමය - *ඩොනමෝර් කොමිසම*
🍂 කොමිසම පත් කළ වර්ෂය - *1924*
🍂 කොමිසමේ සභාපතිවරයා - *ඩොනමෝර් සාමි*
🍂 කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ වර්ෂය - *1931*
🍂 කොමිසමේ යෝජනා -
*✨සර්ව ජන ඡන්ද බලය හඳුන්වා දීම*
*✨රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම*
*✨විධායක කාර්ය සභා ක්‍රමයක් ඇති කිරීම*
*✨රාජ්‍ය නිළධාරීන් තිදෙනෙකු පත් කිරීම*
රාජ්‍ය මන්ත්‍රණ සභාව(61)
_________|________________
| | |
පළාත්බද රාජ්‍ය |
ඡන්ද නිළධාරීන්(03) |
කොට්ඨාස |_රාජ්‍ය ලේකම් |
වලින් |_මුදල් ලේකම් |
(50) |_නීති ලේකම් |
__________________________ |
|
ආණ්ඩුකාරවරයා නම් කළ
(08)
📌 ඩොනමෝර් ව්‍යවස්ථාදායකය හැඳින්වීම සඳහා භාවිත කළ විශේෂ යෙදුම " රාජ්‍ය මන්ත්‍රණ සභාව"යි.
🌸 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය යටතේ ක්‍රියාත්මක වූ විධායක කාර්ය සභා සංඛ්‍යාව - *07*