*✨ Business study exam points ✨*
*🪭 Part 01🪭*
🧧 බාටර් ක්‍රමය යනු
(භාණ්ඩ හුවමාරු කිරීමේ ක්‍රමය)
භාණ්ඩ අතිරික්තයක් තවත් භාණ්ඩ අතිරික්තයක් සමග හුවමාරු කර ගනිමින් අවශ්‍යතා හා වුවමනා සපුරා ගත් ක්‍රමයයි.
⭕ ලොව පැරණිතම ව්‍යාපාර විකාශනයයි.
🧧 ව්‍යාපාර යනු,
මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්රිත ආර්ථික කටයුත්තකි.
🧧 ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු
ලාබ ඉපැයීම
පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම
🧧 ව්‍යාපාරයක උප අරමුණු
භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
රැකියා උත්පාදනය
සේවක සුභසාධනය
🧧 අවශ්‍යතා යනු
ජීවත්වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ මින් අදහස් වේ.
🧧 වුවමනා යනු
මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර මින් අදහස් වේ.
🧧 මූලික අවශ්‍යතා - 03
🧧 අවශ්‍යතාවල ලක්ෂණ
අත්‍යවශ්‍ය වේ.
සරල වේ.
නිර්මාණය කළ නොහැක.
සීමිත වේ.
🧧 වුවමනාවල ලක්ෂණ
අත්‍යවශ්‍යය නොවේ.
සංකීර්ණ වේ.
නිර්මාණය කළ නොහැක.
අසීමිත වේ.
*⭕ අවශ්‍යතා හා වුවමනා වල වෙනස්කම් දැක්වීම ජනප්‍රිය විභාග ප්රශ්නයකි‼️*
🧧 භාණ්ඩ යනු ,
මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාළේම සඳහා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් සහිත දෑ මින් අදහස් වේ
🧧 සේවා යනු
ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබාදෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා වේ.
🧧 නිෂ්පාදන සාධක යනු
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍ය වන සම්පත් නිෂ්පාදන සාධක වේ.
🧧 නිෂ්පාදන සාධක 4⃣
භූමිය
ශ්‍රමය
ප්රාග්ධනය
ව්‍යවසාය
🧧 ව්‍යවසාය යනු
නිෂ්පාදනය සඳහා අවශය භූමිය ශ්‍රමය ප්රාග්ධනය වන නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වා ගෙන යාම ව්‍යවසාය වේ.
🧧 ව්‍යවසායකත්ව කාරය ඉටු කරනු ලබන පුද්ගලය
🧧 ව්‍යවසායකත්ව කාර්යයන් 3⃣
ව්‍යාපාර අවදානම් දැරීම
නව්‍යතා සම්පාදනය කිරීම.
ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගැනීම
🧧 ඇල්මැති පාර්ශව යනු,
ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව මින් අදහස් වේ.
🧧 අයිතිකරුවන් යනු,
ව්‍යාපාරයට සම්පත් සපයන පුද්ගලයන් වේ
🧧 කළමනාකරුවන් යනු,
ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරය සතු සම්පත් මෙහෙයවීමට අවශ්‍ය තීරණ ගන්නා පුද්ගලයන් වේ.
🧧 සේවකයන් යනු
ව්‍යාපාර කාර්යය ඉටු කරන පුද්ගලයන් වේ.
*ඇල්මැති පාර්ශ්වවල අරමුණු 🩶👀*
1. අයිතිකරුවන්
2. සේවකයන්
3. කළමනාකරුවන්
රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය
4. ගනුදෙනුකරුවන්
ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිලට ලබා ගැනීම
5. සැපයුම්කරුවන්
6. මූල්‍ය ආයතන
7. රජය
බදු ආදායම් නිසිලෙස ලබා ගැනීම
8. තරගකරුවන්
9. ප්‍රජාව
සමාජ සුභසාධනයට දායක වන්නේදැයි සොයා බැලීම
10. ආයෝජකයින්
*ඇල්මැති පාර්ශ්වයන්ගේ දායකත්වය💗🌸*
1. අයිතිකරුවන්
ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය
2. කළමනාකරුවන්
3. රජය
ව්‍යාපාර සඳහා හිතකර දිරිගැන්වීම් ලබාදීම
4. සේවකයන්
ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම
5. සැපයුම්කරුවන්
කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයීම.
♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️
*✨ Business study exam points ✨*
*🪭 Part 02 🪭*
*🏷️ ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් 2⃣*
🏮 අභ්‍යන්තර පරිසරය (සූක්ෂ්ම පරිසරය)
🏮 බාහිර පරිසරය
(සාර්ව පරිසරය)
*🪁 අභ්‍යන්තර පරිසර සාධක*
01. අයිතිකරුවන්
02. කළමනාකරුවන්
03. සේවකයන්
*🪁 බාහිර පරිසර සාධක*
01. ගනුදෙනුකරුවන්
02. තරඟකරුවන්
03. සැපයුම්කරුවන්
04. දේශපාලන පරිසරය
05. නෛතික පරිසරය
06. තාක්ෂණික පරිසරය
07. ආර්ථික පරිසරය
08. ගෝලීය පරිසරය
*ශ.දු.අ.ත විශ්ලේෂණය👀*
: ව්‍යාපාර පරිසර සාධක අධ්‍යයනයෙන් ලබාගත් විශ්ලේෂණය කි.
♦️ ශක්තීන්
:- අභ්‍යන්තර පරිසරය යහපත් බලවේග
අයිතිකරුගේ ප්‍රමාණවත් ප්රාග්ධනය
කළමනාකරුවන්ගේ අත්දැකීම්
සේවකයන්ගේ යහපත් ආකල්ප
♦️ දුර්වලතා
:- අභ්‍යන්තර පරිසරය අයහපත් බලවේග
පුහුණු සේවකයන් හිඟය
සේවකයන්ගේ අයහපත් ආකල්ප
♦️ අවස්ථා
:- බාහිර පරිසරයෙහි යහපත් බලවේග
නව නගර නිර්මාණය
අධිවේගී මාර්ග ඉදිකිරීම
♦️ තර්ජන
:- බාහිර පරිසරයෙහි අයහපත් බලවේග
ස්වභාවික අපදා
තරඟකරුවන් බිහිවීම
*♠️ තාක්ෂණික පරිසරයේ යහපත් බලපෑම්*
🔸 අතීතයේදී භාවිතා කළ සාමාන්‍ය තැපෑල වෙනුවට වර්තමානයේදී විද්‍යුත් තැපෑල හා දුරකථන භාවිතා කිරීම.
🔸 අතීතයේදී ව්‍යාපාරිකයන් තම වෙළඳ දැන්වීම් හෝ වෙනත් දැන්වීම් තම තැපැල් ලිපිනය සමග ඉදිරිපත් කළද , වර්තමානයේදී දුරකථන විද්‍යුත් තැපැල් ලිපිනය හා වැඩි විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩවි පිවිසෙන ලෙස දැන්වීම.
🔸 අතීතයේදී පොත්වල තැබූ ගිණුම් සටහන් වෙනුවට වර්තමානයේදී පරිගණක හා තොරතුරු පද්ධති භාවිතා කිරීම.
🔸 අතීතයේදී මිනිස් ක්‍රමය පමණක් භාවිතා කරමින් සිදුකළ නිෂ්පාදන ක්‍රියාවලි වර්තමානයේදී යන්ත්‍ර සූත්‍ර මගින් සිදුකිරීම.
*🪙 විදේශ විනිමය*
💸 ඩොලර් = එක්සත් ජනපදය
💸 යෙන් = චීනය
💸 යුරෝ = යුරෝපා රටවල්
💸 ස්ටර්ලින් පවුම = එක්සත් රාජධානිය
💸 යුආන් = ජපානය
💸 රූබල් = රුසියාව
*🌎 ගෝලීය පරිසරයෙන් සිදුවූ හිතකර බලපෑම් 💫*
01. නවීන තාක්ෂණය ලබාගත හැකි වීම.
02. ගුණාත්මක විදේශයේ අමුද්‍රව්‍ය ලබාගත හැකිවීම.
03. කාර්යක්ෂම යන්ත්‍ර සූත්රව ලබාගත හැකිවීම.
*🌍 ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම්⚡*
01. දැඩි තරගකාරීත්වය
02. දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම.
03. දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම්