Grade 11
History lesson 06
Short note
*ශ්‍රී ලංකාවට නිදහස ලැබීම* 🌻🍃
==========================
*🧚සෝල්බරි ප්‍රතිසංස්කරණ හා නිදහස ලැබීම*
✨කොමිසම පත් කළ වර්ෂය: 1944
✨කොමිසමේ නාමය: සෝල්බරි කොමිසම
✨කොමිසමේ සභාපතිවරයා: සෝල්බරි සාමි
✨ කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කළ වර්ෂය: 1947
✨කොමිසමේ යෝජනා/ ආණ්ඩුක්රමයේ ලක්ෂණ
•කැබිනට් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වාදීම
•ද්වී මණ්ඩල පාර්ලිමේන්තුවක් ඇති කිරීම
•අග්‍රාණ්ඩුකාර ධූරයක් ඇති කිරීම
•ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් හා අධිකරණ සේවා කොමිසමක් හඳුන්වා දීම
*💫දේශපාලන පක්ෂ*
#ආණ්ඩු බලය ලබා ගැනීමේ අදහසින් එකට ඒකරාශී වූ පුද්ගල කණ්ඩායම් දේශපාලන පක්ෂ වේ.
*✒️ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂයක් :* ලංකා සම සමාජ පක්ෂය
*✒️ ලංකාවේ පළමු මහ මැතිවරණය පැවැත්වූ වර්ෂය* : 1947
*✒️ ලංකාවේ පළමු අගමැතිවරයා:* ඩී.එස්. සේනානායක මහතා
*✒️ඩී.එස්. සේනානායක මහතා බ්‍රිතාන්‍ය සමග අත්සන් කළ ගිවිසුම්:*
\*ආරක්ෂණ කටයුතු පිලිබඳ ගිවිසුම
\*බාහිර කටයුතු පිලිබඳ ගිවිසුම
*✒️1953 වර්ෂයේ ඇති වූ හර්තාල් ව්‍යාපාරය නිසා තනතුරින් ඉවත්ව ගිය අගමැතිවරයා:* ඩඩ්ලි සේනානායක මහතා
*🌻එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැති ධූරය දැරූ සමයේ අනුගමනය කළ ප්‍රතිපත්ති හා හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ :*
✨ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම
✨ බ්‍රිතාන්‍ය සමග 1947 අත්සන් කොට තිබූ ආරක්ෂක හා බාහිර කටයුතු පිලිබඳ ගිවිසුම් අහෝසි කිරීම
✨ ලෝකයේ බල කඳවුරුවලට නොබැඳුණු මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම
✨ වරාය හා බස් ජනසතු කිරීම ප්රමුඛ ජනසතු ව්‍යාපාර
✨ දේශීය කර්මාන්ත හා කෘෂිකර්මය දියුණු කිරීමට කටයුතු කිරීම
✨ උසස් අධ්‍යාපනයේ උන්නතිය සදහා විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම
*🌻1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ*
✨ එතෙක් ලංකාව යනුවෙන් හැඳින්වූ මෙරට ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින්වීම
✨ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමග පැවති ව්‍යවස්ථානුකූල බැඳීම් අවසන් කිරීම
✨ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම
✨ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම
*💫 මෙරට ප්‍රථම නාමික විධායක ජනාධිපති :* විලියම් ගොපල්ලව මහතා
*🧚ජාතික රාජ්‍ය සභාව*
#1972 ට පෙර පාර්ලිමේන්තුව ලෙස හැඳින්වූ ව්‍යවස්ථාදායක සභාව නව ව්‍යවස්ථාවෙන් ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කෙරුණි.
මෙහි නිල කාලය වසර 06 කි.
*🧚අධිකරණය*
# 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ පද්ධතියක් පිහිටුවන ලදි.
⚡ශ්‍රේෂ්ඨාධිකරණය
⚡මහාධිකරණය
⚡දිසා අධිකරණය
⚡මහේස්ත්‍රාත් අධිකරණය
⚡ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය
*💫1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව*
===============================
*🌿ජනාධිපතිවරයා සතු බලතල*
• අගමැතිවරයා පත් කිරීම
• ඇමතිවරුන් පත් කිරීම
• ඇමතිවරුන්ට විෂය හා කාර්ය පැවරීම
• අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම
*🧚පාර්ලිමේන්තුව*
#1972 ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්වූ ව්‍යවස්ථාදායක මණ්ඩලය මෙම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුව ලෙස ස්ථාපිත කෙරුණි.
*💫පාර්ලිමේන්තුව සතු බලතල*
\*\*නීති පැනවීම
\*\*මුදල් පරිපාලනය
\*\*අයවැය සකස් කිරීම
\*\*සංවර්ධන සැලසුම් සම්පාදනය
*🌿1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඡන්ද විමසීම් ක්‍රම*
✨ ජනාධිපතිවරණය
✨ සමානුපාතික නියෝජන ක්‍රමය
✨ජනමත විචාරණය
*🧚නිදහසෙන් පසු සංවර්ධන කටයුතු*
✨වී ගොවිතැන දියුණු කිරීම
✨ගොවි ජනපද පිහිටුවීම
✨මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය
✨සුළු අපනයන භෝග වගාව දියුණු කිරීම
✨කාර්මීකරණ ප්‍රතිපත්තිය
*🧚 සමාජ සුභසාධනය*
✨ ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු දියුණු කිරීම
✨ රැකියා ලබා ගැනීමේදී දක්ෂතාවට මුල් තැන දීම හා තරග විභාග ක්‍රම යොදා ගැනීම
✨සෞඛ්‍ය සේවය
✨ නිදහස, සමානාත්මතාව වැනි සංකල්ප ව්‍යවස්ථාගත