*〰️ Science special points ♦️*
*මානව ඌනතා ලක්ෂණ📌
💠 පොටෑසියම්
පේෂි දුර්වල වීම
මානසික ව්‍යාකූලතා ඇතිවීම.
💠 සෝඩියම්
ශ්වසන ආබාධ හට ගැනීම
කෙන්ඩා පෙරළීම
ඔක්කාරය
පාචනය
💠 මැග්නීසියම්
අධික ලෙස හෘද ස්පන්දනය ඇතිවීම.
ස්නායු දුබලතා ඇතිවීම.
💠 කැල්සියම්
රිකට්සියාව
දත් හා අස්ථි දුර්වල වීම
වර්ධන ඌනතා ඇතිවීම
💠 පොස්පරස්
අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීම
💠 යකඩ
රක්තහීනතාව
නිද්‍රාශීලීභාවය
ක්‍රියාකාරීත්වය අඩුවීම
මානසික සංවර්ධනය දුබලතා ඇතිවීම
💠 අයඩින්
බුද්ධි සංවර්ධනයට බාධා ඇතිවීම
උස යාම සීමා වීම
ඉගෙනීමට මැලි බව
🍀 Vitamin A
රාත්‍රී අන්තතාව
ඇසේ බිටෝලප
සමේ වියළි බව
වැලමිට දණහිස ආදි ස්ථානවල කටු වැනි බිබිලි ඇතිවීම
ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග
🍀 Vitamin B
බෙරි බෙරි රෝගය
මුඛ කොන් වන වීම
රක්තහීනතාව
සමේ වියළි බව සහ වර්ණ වෙනස් වීම
🍀 Vitamin C
විදුරුමස් දුර්වල වීම
අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම
රෝග සුව වීමට කල්ගතවීම
ස්කර්වී රෝගය
🍀 Vitamin D
දත් දිරා යාම
වැඩිහිටි අස්ථි බිඳී යාම (ඔස්ටියෝපොරෝසීස්)
🍀 Vitamin E
පරිණත නොවූ දරු උපත්
රතු රුධිරාණු බිඳී යාම වේගවත් වීම
සෛල විභාජනය දුර්වලතා ඇතිවීම
ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා
🍀 Vitamin K
රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම