History lesson 03
Short note
Part 01
*ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය✨🌻*
===========================
🪻 ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ජාතීන්
🍃 *පෘතුගීසින්*
🍃 *ලන්දේසීන්*
🍃 *ඉංග්‍රීසීන්*
🪻 යුරෝපීයන් ලංකාවට පැමිණීමේ අරමුණු
🍃 *වෙළඳාම*
🍃 *ආගම ප්‍රචාරය කිරීම*
🍃 *යටත් විජිත පිහිටුවා ගැනීම*
✨කිතු දහම ප්‍රධාන ආගම විය.
✨ පෘතුගීසින් හා ලන්දේසීන් යටතේ මෙරට මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් සීමා වූ කිතු දහම 1815 න් පසු දිවයින පුරා ව්‍යාප්ත විය..
🪻 මිෂනාරි සමාගම්
🌻 කිතු දහම ප්‍රචාරය කිරීම සඳහා මෙරටට ගෙන්වන ලද පුද්ගල කණ්ඩායම් මිශනාරි සමාගම් වේ....
🪻බ්‍රිතාන්‍යය පාලන සමයේ මෙරටට පැමිණි මිශනාරි සමාගම්
🍃 *ලන්ඩන් මිශනාරි සමාගම*
🍃 *බැප්ටිස්ට් මිශනාරි සමාගම*
🍃 *වෙස්ලියන් මිශනාරි සමාගම*
🍃 *ඇමරිකන් මිශනාරි සමාගම*
🍃 *චර්ච් මිශනාරි සමාගම*