ඇමරිකන් විප්ලවය
"නියෝජනයක් නැත්නම් බදු ත් නැත."
ඇමෙරිකානු නිදහස් ප්රකාශනයක් ඇති විය.
(එංගලත්වයෙන් වෙන් වූ නිදහස් රාජ්‍යයක් බව)
1783 පැරිස් සෑම ගිවිසුම ඇති කර ගැනීම.
(ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස පිළිගැනීම.)
ප්‍රංශ විප්ලවය
16 වන ලුවී රජුගේ ක්‍රියා කලාපය නිසා ඇති විය.
ප්‍රංශය පාලනය කළ රාජ වංශය,
බුර්බෝන් රාජ වංශය
රාජ්‍ය නම් මම යි.
: 14 වෙන ලුවී රජු
බැස්ටීලය නම් බන්ධනාගාරය ඇති කිරීම,
: 16 වන ලුවි රජු
එකල රජයෙන් අය ප්‍රධාන බදු
ටේල් බද්ද = නිවාස හා ඉඩම්වලින්.
ගැබෙල් බද්ද = ලුණුවලින්
කැපිටේෂන් බද්ද = සෑම පුරවැසියෙක්ම ගෙවිය යුතු විය.
ප්‍රංශ විප්ලවය ඇති කිරීම කෙරෙහි චින්තන පළ කළ දාර්ශනිකයන්
මොන්ටෙස්කියු = නීතියේ සාරය
රූසෝ = සමාජ සම්මුතිය (ස්වාධිපත්‍යය)
වෝල්ටයාර් = "ඔබ භුක්ති විදින වරප්‍රසාද අන් අයටත් භුක්ති විඳීමට ඉඩදෙන්න."
ටෙනිස් පිටියේ දිවුරුම මීට අදාල ව ඇති විය.
රුසියන් විප්ලවය
"සාමය , ඉඩම් , ආහාර"
රුසියාව පාලනය කළ රාජ වංශය,
සාර් රාජවංශය
රුසියන් විප්ලවය ඇතිවීමට ප්‍රධාන හේතු
රාජාණ්ඩුව දූෂිත වීම.
බදු අසාධාරණ ලෙස වැඩි කිරීම.
කම්කරුවන්ගේ ශ්‍රම සූරා කෑම.
බොල්ෂෙවික් පක්ෂය
= V I ලෙනින්
ලෙනින්ගේ ප්රකාශනය
"මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇත."
ඒ අනුව ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍යය සෝවියට් දේශය විය.