උපසර් ග.
- සිංහල භාෂාවේ ප්රධාන උපසර් ග 20 පවතී..
√ ප - පවර,පසිදු.
√ පර - පරපුටු,පරදේශ.
√ අව - අවමාන,අවලස්සන.
√ ස - සපිරි,සසළ.
√ අනු - අනුනායක,අනුබල.
√ නි - නිවැරදි ,නිදුක්.
√ දු - දුදන,දුසිල්.
√ වි - විදෙස්,විමාන.
√ අ - අගුණ,අකුසල්.
√ අධි- අධිපති.
√ සු - සුමිහිරි,සුදන.
√ උ - උපත්,උයන.
√ අබි/අභි - අබිරහස්,අභිශේක.
√ පිරි - පිරිණිවන,පිරිපුන්.
√ උප - උපනායක,උපමා.
√ අප - අපවාද,අපචාර.
√ පස් - පස්වරු,පස්කම්.
√ පිළි - පිළිවෙළ ,පිළිතුරු .
√ අති - අතිරස,අතිවිශේෂ
√ පි - පිරිය,පියන