මුනි සිරිපා සිඹිමින්නේ
I කොටස
මූලික කරුණු :
රචකයා : එස්. මහින්ද හිමි
ගිහි නාමය : ඇස්. කේ. තෂි නම්ග්‍යල්
යුගය : කොළඹ යුගය
උපන් ප්‍රදේශය : ටිබෙට් රටෙහි සියම් දේශය
පෙළපත : තෂි නම්ග්‍යල්
පැවිදි සොහොයුරා : එස්. පුණ්ණජී හිමි
අධ්‍යාපනය හැදෑරීම : කොළඹ විද්‍යෝදය පිරිවෙන , මරදාන මහාබෝධි විද්‍යාලය
රචනා කරන ලද කවි වර්ග :
ළමයින් උදෙසා ලියූ කවි
දේශානුරාග හා ජාතික අභිමානී කවි
බුද්ධාභිවන්දනා කවි
ජාතිකාභිමානී කෘති :
නිදහස් දැහැන
නිදහස් මන්ත්‍රය,
ලංකා මාතා
ළමා නිර්මාණ :
කව්මිණ
කව්මුතු
ළමා කව් කළඹ
ඔවා මුතු
බුද්ධාභිවන්දනා :
රාහුල කුමාරයා
ශ්‍රී පාද
රත්නාවලී
මුල්ම කාවය කෘතිය : ඔවා මුතු
පාඩමට පාදක වන කාව්‍ය පන්තිය : දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල