1.ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ජාතීන්,
පෘතුගීසින්
ලන්දේසීන්
ඉංග්‍රීසීන්
2.යුරෝපීයන් ලංකාවට පැමිණීමේ අරමුණු,
වෙළඳාම
ආගම ප්‍රචාරය කිරීම
යටත් විජිත පිහිටුවා ගැනීම
කිතු දහම ප්‍රධාන ආගම විය.
* පෘතුගීසින් හා ලන්දේසීන් යටතේ මෙරට මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් සීමා වූ කිතු දහම 1815 න් පසු දිවයින පුරා ව්‍යාප්ත විය..
- මිෂනාරි සමාගම්
- කිතු දහම ප්‍රචාරය කිරීම සඳහා මෙරටට ගෙන්වන ලද පුද්ගල කණ්ඩායම් මිශනාරි සමාගම් වේ....
බ්‍රිතාන්‍යය පාලන සමයේ මෙරටට පැමිණි මිශනාරි සමාගම්,
- ලන්ඩන් මිශනාරි සමාගම
- බැප්ටිස්ට් මිශනාරි සමාගම
- වෙස්ලියන් මිශනාරි සමාගම
- ඇමරිකන් මිශනාරි සමාගම
- චර්ච් මිශනාරි සමාගම