✨️පළමු නාගරීකරණය
🎀 සාක්ෂි හමුවන්නේ - අනුරාධපුර,මාගම
1.අනුරාධපුර රාජධානිය
🍀ආරම්භක පාලකයා - පණ්ඩුකාභය රජු
🍀අවසාන පාලකයා - 5 වන මිහිදු රජු
2.පොළොන්නරු රාජධානිය
🍀ආරම්භක පාලකයා - 1 වන විජයබාහු රජු
🍀අවසාන පාලකයා - නිශ්ශංකමල්ල රජු
⚠️️ පොළොන්නරු රාජධානිය පිරිහීමට හේතු
🛸 දුර්වල පාලකයන් බලයට පත් වීම
🛸කාලිංඝ හා පාණ්ඩ්‍ය වංශ අතර බල අරගලය
🛸ආර්ථික පරිහානිය
🛸කාලිංඝ මාඝගේ ආක්‍රමණය
⚠️️පැරණි නගර පරිහානියට හේතු
🛸සතුරු ආක්‍රමණ
🛸මධ්‍යගත පාලනය බිද වැටීම
🛸ආරක්ෂාව නැතිවීම
🛸වෙළදාම හා ගමනාගමන කටයුතු අඩපණ විම
✨️දෙවන නාගරීකරණය
🎀 දෙවන නාගරීකරණය යටතේ බිහි වූ රාජධානි
1️⃣ දඹදෙණිය
2️⃣ යාපහුව
3️⃣ කුරුණෑගල
4️⃣ ගම්පොළ
5️⃣ කෝට්ටේ
⚠️️ වියළි කලාපයෙන් පිටත රාජධානි බිහි වීමට හේතු
🛸 ආරක්ෂක හේතු
🛸ආර්ථික හේතු
🛸 දේශපාලන බලය විමධ්‍යගත වීම.
🛸 සාහිත්‍යයේ කැපී පෙනෙන පුනර්ජීවයනයක් ඇති වීම.
1️⃣ දඹදෙණි රාජධානිය
🍀 ආරම්භක පාලකයා - 3 වන විජයභාහු රජු
👑️ 3 වන විජයබාහු රජු
✳️ මුල් කාලයේ වන්නි නායකයෙක් ලෙස කටයුතු කර ඇත.
✳️සේවාවන්
1.බෙලිගල දළදා මැදුරක් නිර්මාණය කිරීම
2.දඹදෙණියේ විජයසුන්දරාරාමය පිහිටුවීම.
3.කැළණි විහාරය ප්‍රතිසංස්කරණය
4.උපසම්පදා මංගල්‍ය පවත්වා සංඝ සංශෝධන කරවීම
5.අභාවයට ගිය පොත පත නැවත ලියවීම
👑️ 2 වන පරාක්‍රමබාහු රජු
✳️"කලිකාල සාහිත්‍ය සර්වඣ පණ්ඩිත" යන උපාධි නාමයෙන් පිදුම් ලදි.
✳️දේවපතිරාජ ඇමති යොදා ආර්ථික,ආගමික හා අධ්‍යාපන අංශවල දියුණුවක් ඇතිකිරීම.
✳️දේශපාලනික සේවා.
1.චන්ද්‍රබාහු ආක්‍රමණය (1) පරාජය කිරීම.
2.චන්ද්‍රබාහු ආක්‍රමණය (2) පරාජය කිරීම.
3.කාලිංඝ මාඝ පරාජය කිරීම.
2️⃣ යාපහුව රාජධානිය
🍀ආරම්භක පාලකයා - 1 වන බුවනෙකබාහු රජු
👑️ 1 වන බුවනෙකබාහු රජු
✳️මොහු දඹදෙණියේ පාලන කටයුතු ද මෙහෙයවා ඇත.
✳️එම යුගයේදී කාලිංගරායර,චෝඩගංග යන දකුණු ඉන්දීය ආක්රමණවලට සාර්ථකව මුහුණ දී ඇත.
✳️මෙතුමා ඊජිප්තුව සමගද සබදතා ඇති කර ගැනීමට මෙරටින් තානතානාපතිවරුන් යැවූ බවට වාර්තා වේ.
✳️මොහුගෙන් පසු 3 වන පරාක්‍රමබාහු රජ විය.
3️⃣ කුරුණෑගල රාජධානිය
🍀ආරම්භක පාලකයා - 2 වන බුවනෙකබාහු රජු.
🍀අවසාන පාලකයා - 5 වන විජයබාහු රජු
4️⃣ ගම්පොළ රාජධානිය
🍀 ආරම්භක පාලකයා - 4 වන බුවනෙකබාහු රජු
🎀පිහිටුවා ගත් වෙනත් රාජධානි - දැදිගම, යාපනය , රයිගම
⚠️️ දක්නට ලැබෙන විශේෂ ලක්ශන හා සිදුවීම්
🛸 රජ පවුල සමග සබදතා පවත්වා සිටි ප්‍රභූ පවුල් 2 ක් සිටීම
( සේනාධිලංකාර සෙනවිරත් සහ අලකේශ්වර )
🛸 මාතෘ මූලික ක්‍රමයට රාජ්‍ය උරුමය ලැබීම
🛸 ඉබන් බතූතා නම් අරාබි සංචාරකයා පැමිණීම.
🛸 චීන ආක්‍රමණය ( චෙං හෝ සෙනවියා )
5️⃣ කෝට්ටේ රාජධානිය
6 වන පරාක්‍රමබාහු
⬇️
ජයබාහු කුමරු
⬇️
6 වන බුවනෙකබාහු රජු ( සපුමල් කුමරු )
⬇️
7 වන පරාක්‍රමබාහු
⬇️
8 වන වීර පරාක්‍රමබාහු ( අම්බුලුගල කුමරු )