samith ඉතිහාසය පේපර් එකේ 2 පත්‍රයේ ප්රශ්නවල 3 හා 4 අනුකොටස්වලට(ලකුණු 5හේ හා 6යේ ප්‍රශ්න) කොච්චර වගෙ ලියන්න ඔනද සාමාන්‍යයෙන්? බුද්ධාගම පේපරෙත් 2 කොටසේ ප්‍රශ්නෙක 2 හා 3 අනුකොටස් වලට කොච්චර වගේ ලියන්න ඕනද?