2022 (2023) A/L Combined Maths Pass Paper එකේ Marking එක පොඩ්ඩක් පැහැදිලි මදි වගේ තියෙනවානේ සමහර තැන්වල. පුළුවන් නම්, කවුරුහරි ළඟ තියෙනවා නම්, ටිකක් හොඳට පේන, අවසන් සංශෝධනත් කරපු Marking එකක *.pdf එකක් දාන්නකෝ.